Sale!

Winning Products Drop shipping

(3 customer reviews)

රු1,250.00රු5,000.00

SKU: #03 Category:

Description

Drop shipping කරන්න තවම හොද Product එකක් හොයාගන්න බැරි උන අයට තමයි මේක ගෙනාවේ.

ඉතින් මෙකෙදි මොකක්ද වෙන්නේ.🤔

🔆 අපි මෙතනදි ඔයාට product research එකක් කරලා ප්‍රඩක් ඔයාට අවශ්‍ය ප්‍රමාණයක් ලබා දෙනවා.

🔆 ඔයා ලබා දෙන ඕනිම Niche එකකින් ප්‍රඩක්ට් අපි ලබා දෙනවා.

🔆 තව අපි ඔයාට Pinterest සහ TikTok . YouTube වගෙ platform වලට පාවිච්චි කරන්න product Ads එකක් හදලා දෙනවා.

🔆 ප්‍රඩක් වලට අදාලා Title සහ Description අපි ඔයාලට හදලා දෙනවා.

🔆 අපි තව ඔයාලට price එහෙමත් හදලා දෙනවා.

 

⚡️ ඉතින් මෙකෙදි ඔයාට කරන්න කිසිම වැඩක් නැ. අපිම හැමදේම කරලා දෙනවා.

⚡️ ඔයාට මේ ප්‍රඩක් සෙල් කරන්න පුළුවන් . ඔයාගෙ store එකේ . Facebook . Insta . Tiktok . YouTube වගේ ඕනිම platform එකක.

⚡️ ඔබ ඇණවුම් කර පැය 24ක් ඇතුළත ඔයාගෙ ඕඩර් එක ඔයාට ලැබෙනවා.

⚡️ ඉතින් මේකෙදි ඔයාල ට Winning Products 5ට වැඩියෙන් විතරයි ලබා ගන්න පුලුවන්. මෙකෙදි 5 ට 1 ලෙස product Ads එකක් හදලා දෙනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ.

 

අවුරුදු 5කට වැඩිය පළපුරුද්දක් සමග තමයි අපි ඔයාලට මේ සේවිස් එක ලබා දෙන්නේ. උනන්දුවෙන් වැඩ කරන්න කැමති ඔයාට මේක ලොකු වාසියක්. හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි හොද ප්‍රඩක් එකක් හොයාගන්න එක. ඉතින් ඒකට අපේ කාළය වෙන් කරලා අපි ඔයාල වෙනුවෙන් හොද අයිටම් රිසේච් එකක් කරලා ඔයා ලබා දෙන කැටගරි එකක් යටතේ ප්‍රඩක් ලබා දෙනවා.

Additional information

Size

5, 10, 15, 20

3 reviews for Winning Products Drop shipping

  1. pasindu dew

    man gaththa mata sathiyakin witra oder dekak awa Thank you vovo academy

  2. wathsala

    ප්‍රඩක් ටික නම් හොදයි. මට ටික්ටොක් එකෙම ඇඩ්ස් එකට මැසේජ් 500කට වැඩිය ආවා. Thank you

  3. Dumindu

    වටිනවා ගානත් එක්ක බලනකොට

Add a review

Your email address will not be published. Required fields are marked *