Sale!

Web Design & Adsense Course

(1 customer review)

Original price was: රු7,000.00.Current price is: රු3,500.00.

Category: Tags: ,

Description

වෙබ් අඩවියක් හෝ Blog එකක් හදලා Adsens හෝ වෙනත් Method යටතේ මුදල් උපයන්න කැමති ඔබට. 👈

100% 💯 සාර්ථක පාඨමාලවක් අරන් තමා අද අපි ආවේ..

Course එකේදි ඉගෙන ගන්න ලැබෙන දේවල් 👇

🔰 WordPress A-Z මුල සිට

🔰 වෙබ් අඩවි නිර්මාණය.

🔰 අපි Course එකෙදි ඔයාලට හදන්න කියලා දෙන වෙබ් අඩවි කිහිපයක්, 👇

✅ Woocommece ( ex – Daraz )

✅ Store

✅ Classified ( ex – ikman )

✅ Blog

✅ Gossip website

✅ personal portfolio

…………… වගෙ වෙබ් අඩවි කිහිපයක් හදන්න ඔයාලට කියා දෙනවා..

🔰 Domain & Hosting අඩුවට ගන්න විදිහ

🔰 AI පාවිච්චි කරලා හොද Article ලියන විදිහ

🔰 SEO ගැන A-Z 💯

🔰 Social media Account හදන්නෙ කොහොමද කියලත් කියලා දෙනවා

🔰 ඔයාගෙ Social media Account වලට Follows & Like ඉක්මනට හදාගන්න ලේසිම Method කියලා දෙනවා. ( Special – us , uk , canada …. )

🔰 Us , uk , වගෙ රටවල් Target කරලා social media Account නිවැරදිව සාදන ආකාරය.

🔰 කෙටි කාලයකින් ඔයාගෙ Content vairal යවන ආකාරය

🔰 Pinterest වලින් හොද Traffic එකක් ගන්න සහ pin vairal යවන ආකාරය..

🔰 Business Name එකක් හදා ගන්න විදිහ

🔰 Adsens හෝ වෙනත් Ad network එකක් ඔයාගෙ වෙබ් අඩවියට කෙටි කාලයකින් ගන්න ආකරය අපි මෙතනදි ඔයාලට කියලා දෙනවා.

🔰 Fiver හෝ Freelancer වෙබ්සයිට් හරහා ඔයා කොහොමද ඔයාගෙ Skil එක Dollar කරන්නෙ කියලා මෙතනදි අනිවාර්යයෙන් ම අපි ඔයාලට කියලා දෙනවා.

🔰 Blogger එකක් කොහොමද නොමිලේ පටන් ගන්නෙ කියලත් කියලා දෙනවා.

🔰 ඔයාලට 24/7 ප්‍රශ්න කතා කරන්න අපෙ Team එකෙ දෙන්නෙක් ඉන්නවා සහ ඔයාලට Chat Grupe එකක් හම්බෙනවා.

🔰 Class Recodin ඔයාලට හම්බෙනවා.

🔰 සහ තවත් ගොඩක් දේවල් අපි ඔයාලට කියලා දෙනවා..

………………….. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට අලුත් ආධායමක් මාර්ග කිහිපයක දොර ඇරෙනු ඇත. මේවා කිසි විටෙක spam නෙවෙයි.. 💯

ජීවිතේ කිසිම plan එකක් නැති කෙනෙක්ට මේක හොදම ආයෝජනයක් 💯 ඔයාගෙම කියලා Skill සහ මුදල් ඔයාටම ලැබෙන වටිනා අවශ්තාවක්.

මෙම පාඨමාලා සම්පූර්ණ ගාස්තුව රු.6000ක් පමණයි. මිළ දැක්කම පුදුම ඇති ලංකාවේ කවුරුත් නොකරන අඩුම මුදලකට අපි මේ පාඨමාලාව ඔයාලට කරනවා.

 

✅ පාඨමාලාව සමග එකතු වෙන ළමුන්ට පහල තියෙන විස්තර ටික whatsapp හෝ Telegram හරහා අපිට එවන්න පුලුවන්..

Name –
Email –
Whatsapp number –

Contact –

Whatsapp – 0725211472
Telegram – https://t.me/Yas_perera2

Thank you !! ❤️

1 review for Web Design & Adsense Course

  1. Pubudu weerasekara

    අපි දැනට කරන ගාම්ම ඉන්නෙ. ගොඩක් හොදයි ඔක්කොම මුල ඉදන් යන නිසා වටිනවා. අනිත් එක ඕනිම වෙලාවක ඕනිම ප්‍රශ්නයක් අහන්න පුලුවන් ඔයාලා තුන් දෙනගෙන්.. thank you

Add a review

Your email address will not be published. Required fields are marked *