Sale!

Drop shipping & Direct shipping Course

(8 customer reviews)

Original price was: රු4,500.00.Current price is: රු3,500.00.

Description

♻️ මේකත් Shopify වගේම ප්‍රඩක්ට් සෙල් කරන්න පුලුවන් Ecommerce platform එකක් Shopify වල වගෙම මෙකෙදිත් ඔයාට ම කියලා Store එකක් ලැබෙනවා..

♻️ Shopify වලට වඩා මේකෙ තියෙන ලොකුම වාසිය තමයි අපිට මාසෙට ගානක් ගෙවන්න නැහැ. Free plan එකෙන් කරගෙන යන්න පුලුවන්.

♻️ wordpress වල වගෙ Domain ගන්න Hosting ගන්න Theme ගන්න වගෙ අමතර වියදම් නෑ.

♻️ අපිට ඩ්‍රොප්ශිපින් වගෙම ඩිරෙක්ශිපින් යන දෙකම කරන්න පුළුවන්.

♻️ Shopify වල වගෙ WordPress වල වගෙ අපිට මේකෙදි සේල්ස් ගන්න එච්චර දගලන්න ඕනි නෑ.

♻️ Marketing වලට ලොකුවට වියදම් කරන් නැතුව Free Marketing වලින් සේල්ස් ටිකක් කරගන්න පුලුවන්.

♻️ ඔයාටම කියලා Store එකක් හැදෙන නිසා. ඔයාගෙම කියලා බිස්නස් Brand එකක් හදාගන්න ලේසියි.

♻️ මෙකෙදි අවාසි නම් නැතිම තරම්. ඔයාට කැමති Nich එකක් යටතේ ප්‍රඩක් දාන්න පුලුවන්.

♻️ payment ගන්නෙ කොහොමද? ( paypal , Cash on delivery , Stripe , payoneer ) වගෙ දේවල් සපෝට් නිසා ඒක ගැටළුවක් නැ.

♻️ ඔයාට Professional මට්ටමේ වෙබ්සයිට් එකක් සම්පූර්ණයෙන්ම නොමිලෙ හදාගන්න පුලුවන්.

♻️ අපිට මේකෙදි වෙන වෙනම ප්‍රඩක් ඇඩ් කරන්න වගෙම වේරේෂන් ඇඩ් කරන්නත් පුලුවන්.

♻️ Online oder කරන්න වගේම Status Maintain කරන්නත් පුලුවන් වගේම ඔයාගෙ Customers ලට Email යවන්නත් පුලුවන්.

♻️ ඔයාටම කියලා Dashboard එකක් සහ ඔයාගෙ Payment පැත්ත බලාගන්න Sales Report එකකුත් ගන්න පුළුවන්.

♻️ ලංකාව ඇතුළෙ පොඩියට ඔන්ලයින් බිස්නස් කරන අයටත් මේක ලොකු වාසියක් ඔයාගෙම කියලා Store එකක් හදලා online oder ගන්නවා වගෙම professional විදිහට වැඩෙ කරගෙන යන්න පුලුවන්.

♻️ Shopify වලට වඩා මේක ගොඩක් හොදයි Shopify වල අපිට Free දෙන්නෙ දවස් 14යි හැබැයි මේකෙ එහෙම නැ.

♻️ ඔයාට කැමති Nich එකක කැමති ප්‍රඩක් එකක් දාලා සෙල්ස් ටික කරගන්න පුලුවන්.

♻️ ඔයාට කැමති නම් මේකට ඔයාගෙම Domain එකක් ඇඩ් කරන්නත් පුලුවන්.

ඩ්‍රොප්ශිපින් සහ ඩිරෙක්ශිපින් යන දෙවර්ගයම Professional විදිහට කරගෙන යන්න කැමති ඔබට මේක ලොකු අවශ්තාවක්.. ❤️❤️

🔰 අපේ Workshop එකෙන් ඔයාට ලැබෙන්නෙ මොනවද?

🔶 ඔයාගෙ Store එක අපි හදලා දෙනවා Fully Complete

🔶 දැනට තියෙන හොදම Nich ටික අපි ඔයාට දෙනවා.

🔶 හොද ප්‍රඩක් රිසාච් කරන්නෙ කොහොමද කියලා දෙනවා.

🔶 pinterest එකෙ Pin සහ idea pin vairal යවන්නෙ කොහොමද සහ pinterest භාවිතා කරලා සේල්ස් ගන්නෙ කොහොමද කියලා දෙනවා.

🔶 TikTok වල කොහොමද හොද Customer බේස් එකක් හදාගන්නෙ විදිහ කියලා දෙනවා.

🔶 Facebook පේජ් එකක අවශ්‍ය Country එකට විතරක් රිච් කරගන්නෙ විදිහ කියලා දෙනවා.

🔶 ඔයාගෙ ප්‍රඩක් වීඩියො AI භාවිතා කරලා විනාඩි ගානකින් වීඩියො හදාගන්න විදිහ කියලා දෙනව.

🔶 ඔයාගෙ බිස්නස් එක හොද මට්ටමකට එනකම් අපි ඔයාව Guid කරනවා.

🔶 ඔයාට ඩ්‍රොප්ශිපින් සහ ඩිරෙක්ශිපින් වලට අමතරව Store සාදා අමතර ආදාමයක් සොයාගන්නා අකාර 5 කියා දෙනවා.

🔶 ඔයා කොහොමද Aliexpreas සහ Amazon වගෙ සයිට් වලින් හොද ප්‍රඩක් හොයාගන්නෙ වගේම එන ඇණවුම් ඒ සයිට් වලින් යවන ආකාරයත් සහ,

🔶 පොඩි profit නැතුව එක ප්‍රඩක් එකකින් $50 – $500ක් අතර Profit එකක් ගහගන්න හැටි වගේම

🔶 මුදල් ඔබේ අතටම ගන්නා ආකාරයත් කියලා දෙනවා.

🔶 ඩිරෙක්ශිපින් වලදි ශිපින් සම්බන්ද ගැටළු සියළුම දේවල් කියලා දෙනවා.

🔶 කිසිම Paid ads භාවිතයක් නැතුව ඔයාගෙ සේල්ස් ටික කරගන්න විදිහ A to Z කියලා දෙනවා.

🔶 කොහොමද uk , usa , canada , italy , germany වගෙ Country වලට රිච් කරගන්න විදිහ සහ SEO සම්බන්ද සියළුම දේවල් කියා දෙනවා.

🔰 තවත් ගොඩක් දේවල් ලබා දෙන අතර ඔයාට අපේ Workshop එක අවසානයේ සම්පූර්ණයෙන්ම නොමිලේ Depop සහ Bonanza වල සෙලින්ග් කරන ආකාරය මුල සිට කියා දෙනවා.. 💠

8 reviews for Drop shipping & Direct shipping Course

  1. Uvidu kalhara

    I did this course. It’s very good for me, my audience is very big now. Thank you very much

  2. Pathum sujiwa

    Recommended 🔥

  3. nipun

    Thanks, hodata kiyala denawa awulk na, audio poddak drop wenawa wage, anith ayagenuth ahala balannam, mata witarakda danne nane. wena nam kisi adu paduwak na.

  4. deshan

    Class eka hodai bro

  5. pathum

    session tika hodai, godak watinawa kiyala dipu okkoma

  6. munasingha

    ක්ලාස් ටික ඇත්තටම හොදයි, ඊබේ සස්පෙන්ඩ් නිසා වැඩ නවත්තලා ඉදියේ දැන් අලුත් විදිහකට ආපහු ඩ්‍රොප්ශිපින්ග් කරන්න පුලුවන් වෙඋඔ කියලා හිතෙනවා, මේඑ දේ හරහා

  7. dasun

    bro clz nam superb ❤ dropshipping krl thibbata meh vage path ekakin apita earn karanna chances hadala denawata thanks ah,,, vade supiriyata thibba.

  8. naweesha

    cls eka maru 💥❤

Add a review

Your email address will not be published. Required fields are marked *